top of page
  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Pinterest Social Icon
  • Instagram Social Icon

විවාහය යනු ඔබගේ ජීවිතයේ දෙවන උපතයි. ඔබගේ සිත් ගත් ඔහු හෝ ඇය සමග අතිනත් ගෙන  මියෙන තුරාවට ළඟින් හිඳීමේ පොරොන්දුවත් සමග එක වහලක් වෙතට පිවිසෙන ඔබගේ සිහින දිනය සැබෑම සුන්දර දිනයක් වනවා නොඅනුමානයි.

එවන් වූ සිහිනය සබෑ වූ සිහිනයක් කරගැනීමට එක්වන්න Ps Creation අපත් සමග.

bottom of page